게시일 2021. 04. 06.
Watch swarnavahini Programmes & More Updates at swarnavahini.lk/
SWARNAVAHINI ON SOCIAL
Follow on Facebook : swarnavahini
Follow us on instagram : swarnavahini.tv
Subscribe on KO-u: ko-u.info/too/aIc6SgS90ud_RgMSC6hW_w.html
Follow us TikTok : www.tiktok.com/@swarnavahinisl?lang=en
WWW.KO-u.COM/C/SWARNAVAHINITV
PROPERTY OF EBC LIMITED.
UNAUTHORIZED COPYING, REPRODUCTION, REPUBLISHING, UPLOADING, DOWNLOADING, TRANSMITTING OR DUPLICATING ANY OF THE CONTENT IN THIS CHANNEL IS STRICTLY PROHIBITED.
#Nadagamkarayo #නාඩගම්කාරයෝ #Teledrama #Swarnavahini
댓글
11:55 සරා පුහුණුවීම් කරන කෑල්ල නම් අතිවිශිෂ්ටයි. පුරුදු නැතිකම හොදටම පෙන්නනවා. මාරයි. 👌❤
Ayoooo ayoooo Malan Malan Malan So Real his acting is 👍🏻👍🏻👍🏻
Maarama gathi . 💐💐💐💐 Debas 👍🏻👍🏻👍🏻
විනාඩි දෙකෙන් දෙකට ඇඩ් දාන්න එපා යකෝ 😒
ඇත්තටම කිරිපුතා වගේ අය කොච්චරනම් ඇතිද..😢😢😢
කිරි පුතාගේ කතාව මට ට්කක් සමානයි 😐😥
මස්ට්ර් ගේ ගෙදර වෙනස් වෙලා😳😳😳
මිස්ටර් මාස්ටර්ගේ ගේ මාරැ කරලා නේද අපිටත් නොකියාම? 😀😀 කලින් ගෙදර නෙවෙයි දැන්.
Kiri putha😔
වද කරපාන් 😅😅😂😂❤️
මාස්ටර්ගේ ගෙදර වෙනස් වෙලානේ
Manthrithuma bonnama danne nanei 😂
ko-u.info/losk/bidio/gIiml450eJ6hq40
මාලන් තමා වැඩ්ඩා ❤️
💙💙
එල එල නියමයි ජයවෙවා
vmklhin
මන් වගේ comment කියවන්න එන උන් ඉන්නවද 😍😍
දැන්නම් ඇඩ් වැඩියි නේ🤔🤔🤔🤔🤔🤔🤔
Kalin a tathwika drama 1k
නම්ස්තෙ
චොර පබ්බතයා කියන්නේ මං ද😂
කිරිපුතාගෙ කතාව😥💔
සරාට බනිනවට සුදු චූටි කැමති නෑ
කිරි පුතාවත් නාට්‍ය කෙරුවාවට ගනිව්
🤣🤣🤣🤣🤣
ආසාවෙන් බලන් හිටපු Episode එක සරාලා නාට්‍ය ට යන එක
Shiranthi ganika wesi.isara modling kara.part time modling full time ......
shiranthi kunu malu gada wesi.shiranthita puthala puke arinawa hamadama.shiranthige wal kunu wela shiranthi wana wela hil
සිගිතිගෙ මේකප් එක අවුල් මට විතරද
සරා නාට්‍යයට එනකන් බලන් ඉදියා....ඔන්න දැන් ඒකත් හරි....👍
කිරි පුතා 😢
ඔබලා මාව SUBCRIBE කරලා දියවැඩියාව පරාජය කිරීමට උදව් කරන්න (beat diabetes )තෙරැවන් සරණයි!! ජේසු පිහිටයි
සුදු චූටි වගේද භාග්‍යා හිනා වෙද්දී.. 🤭😍😍
මනමාලං සරා අවුරුදු උත්සවේ නටපු පිස්සුව .. 😂 👉 විඩීයො සහිතයි ..
තාලම්පොට ගහන කෙල්ල සරාට හිනා වෙද්දී මට විතරද තරහ ගියේ😓
නාඩගම් කාරයෝ
පින් සිදු වෙයි ඇඩ් චුට්ටක් අඩු කරන්න බෑද.😭😭
S k ගේ කසිප්පු එතිල්ල කොහොමද ...
57 episodes 🔥🥳
කිරි පුතා අනේ පව් 💕💕💕😥
මේ ඇඩ් දාන එක නවත්තහන් මනුස්සයෝ
❤
කවුරුත් නොකීවට මාස්ටර්ගෙ වයිෆ්ව වර්නනා කරන්න ඔනි...නියම ගැහැනියකගෙ නිහතමානි ආදරනීය ගතිගුන ඇයට තියනවා
මේ මන්තිරියාගෙ තුවාල සනීප වෙන්නෙ නැත්තෙ මූට සීනිද බන් 😅😅😅
මාස්ටර් ගේ වෙනස් කරලා වගේ
ජාත්‍යන්තරයට නොදෙවෙනි අසහාය ගායක මනමාලං 😂 ටෙස්ට් වන් අපි වෙනුවෙන්ම කියපු සුපිරි සිංදුව .. 👌 විඩීයෝ සහිතයි .. 💖
Sudu chutyge balma ❤️❤️❤️❤️❤️😍
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
සරා සින්දු කියද්දි සුදු චූටිගෙ මූණෙ තිබුන පෙම් පාට හිනාව.....😍😍😍
නඩගම්කරයෝ සුපිරි
TV එකේ ඇඩ් පුරවලා , බලන්න ගියාම සංසාරෙ එපාවෙනවා. ඒක නෑනෙ කියලා යූ-ටියුබ් ආවම ඒකෙත් ඇඩ්. ඔහොම කරොත් නම් ඉක්මනටම "ජන අප්‍රිය " වෙයි ඈ...
කතාව රස ඇති ලස්සන ඇති ඒත් ඉතා සියුම් ලෙස මේ පහර දෙන්නෙ සිංහල බෞද්ධ සංස්කෘතියට කියල කාටවත් දැමීම වැටහෙන්නේ නැතුව
❤️😍
පොඩ්ඩක් ඉන්න✋මේ ගැන මොකද හිතන්නේ ... සමාන්‍යපෙළ ඉතිං ගණන් ෆේල්. ෆේල් කියන්නේ ඉතිං උගන්වන්න මිස් කෙනෙක් හිටියේ නෑ. එන එන මිලා ට්‍රාන්සර් හදන් යනවා. අන්තිමට ගණන් ඉගැන්නුවෙ බුද්ධාගම කරපු මිස්. ටියුශන් යන්න සල්ලි තිබ්බ උන් නං ගොඩ ගියා. ඒත් ඉතිං මට තිබුණෑනේ. ඉතින් මං ගෙදර නැවතුනා. මට උයන්න පුළුවන් හින්දා හෝටල් වල රස්සාවට ඉල්ලුම්පත්‍ර දැම්මා. සාමාන්‍ය පෙළ නැති හින්දා කවුරුත් ගණන් ගත්තේ නෑ. සල්ලි නැතිකම, දේශපාලන හේතු නිසා අතරමං වුන ජීවිත කීයක් නම් අපේ රටේ ඇතිද
🙏🙏🙏🙏❤❤❤
මාලන්💕💕💕
💓💓💓💓💓💖💖💖💖💖💖💖💖hemotama හොඳේ budusaranai daviphitai
පොඩි නංගි😍🔥❤😘
Patangannakotama add
තලන්පට ගහන කෙල්ලනම් හ අම්මෙ
මාස්ටර් ගේ පොඩි දුව රංගන අයියා කරන program එකට ගෙන්නවන්න
Niyamay
සෙනාලි ඔයා ඇත්තටම ලස්සනයි මං ආසම නිලියක්.
සංගීත් ඔයා ගෙ ඇක්ටිං නියමයි ඔයාට හොද අනාගතයක් තියෙනවා ජයවේවා.
18:35 🙈🙈 උලුකෑල්ලගෙ figure එකට පිස්සු වැටී සිටින අය කෝ බලන්න...😍😍
සරා චන්දය ඉල්ලනවා නම් කැමති අය ඉන්නවා ද
Sudu chutige adara ballm? Ammooo
අම්මො සරා ඔයා මරු අ...
අපි අැඩි බලන ගමන් ඉදල හිටලා නාට්‍යත් යනවා ස්ර්නවාහිනි එකේ
kukul kalla, sexy kiyala kiyana kattiya ko balana,
♥️♥️♥️
Add wadi hode dn
ගොඩාක් ආශාවෙන් බලන එකම කතාව පටිට 👌👌👌👌❤️❤️❤️
❤ මනමාලන් ❤
ඇඩ් බලන එන අපිට විඩින් විඩේ කතාව පෙන්නනවට ස්වර්නවාහිනී ඇඩ්මින්ට පිං
පට්ටම ලස්සන කථාව
ඔ ෂිට් සිරා වැටේ සුදා පැකට් කරන්නේ ආ........
කිරි පුතා 😥😥😥😥
කිරි පුතා.😓
අද මාස්ටර් සරාට පුතේ කියලත් කීව 😍
දැන් මේකත් ටීවී එක වගේ ඇඩ් විතරයි 😂
🤘🤘🤘
Ft
maru
අපේ මාස්ටර් මාමා තමා දවසකටත් මනුස්සයා ඔන්න. පොඩි කෙලීට හොඳ වැඩෙ 😁😁
mr. Marster...මේකි යකෝ
Ulu kateta kama habenwa wage3
Kokila harima dakshai. ♥️♥️♥️♥️
මාස්ටර් ගේ ගේ වෙනස් කරලද මංදා...
Ad dana eppo
කෝ බලන්න Likes හිඟා කන අය මේ පැත්තට එන්න. Comments වලින් 99% ක් විතර හිඟමනේ යනවා KO-u එකෙත්.
වෙලද දැන්වීමි විතරද
Sarate asa aye 👇👇👇👇
මාස්ටර් නාට්‍යට කුණ්ඩලකේශී නාට්‍යම තෝරගෙන ඒකෙ සොරදෙටුවාගේ චරිතෙ සරාටම දුන්නෙ මොකක්ම හරි හේතුවකට තමා..මේක හින්දම සරා යහමගට එන්නත් ඉඩ තියෙනවා..🤔🤔
Mastarge gedara wenas wela wage
Ado meke okkoma ko balann ko balann gana un ne inne 😂
කවුද අඩේ අන්ලයික් දාන අඩුකුලේ පරහැත්ත 🙄
මලන්ට දෙන්න ඕනි හොදම විකට නළුවට හිමි සම්මානය
මේක නම් ඇබ්බැහි වීමක් වෙලා තියෙන්නේ....