Swarnavahini TV

Swarnavahini TV Swarnavahini TV

  • 30
  • 633M
The Swarnavahini television channel was launched on the 16th of March 1997, with high-quality programming, reaching out to an extensive audience island wide, it is now a multi - award winning channel, identified among the top-rated television broadcasters in Sri Lanka.

Swarnavahini is owned by EBC Limited, a fully owned subsidiary of the Ben Holdings.

비디오

20:39Ehipassiko - 2021.04.14
Ehipassiko - 2021.04.14조회수 33217 시간 전
22:03Ehipassiko - 2021.04.13
Ehipassiko - 2021.04.13조회수 51217 시간 전

댓글

  • 💕💕💕💕💞💞

  • මෙ තාක් බලපු ජොලිම අවුරුදු උත්සවය.මනමාලන් ඔයා නම්.......😁😁😁🤪🤪🤪🤪❤️❤️❤️❤️❤️නාඩගම්කාරයෝ ටීම් එකටම නිදුක් නිරෝගී වාසනාවන්ත සුභ අලුත් අවුරුද්දක් වේවා !!!!!

  • Harima lassanay

  • Deranen mn dekka lassanama kathawa meka wath apita issarahata rasa karala denna

  • Oya magulata viyadam katana Salli deepiyawu pakune ata mama gedara hadagannawa

  • Adee peyen 35ik bn

  • 👌👌👌👌

  • Lassanai sara sudu chuuti adarei godak

  • Lassanai

  • අම්මෝ මේක බලන්න ඇගිලි ගැන්නා අනේ...ඇත්තටම මාරම ලස්සනයි ..ආස හිතුනා..නාඩගම්කාරයෝ හැමෝටම සුභම සුභ සින්හල දෙමළ අලුත් අවුරුදදක් වේවා ...තෙරුවන් සරනයි ඔයාලට ...ආදරෙයි ආදරෙයි ගොඩාක් ...ස්තූති ස්වර්ණවාහිනී ආයතනය ට.....🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷😊😊😊😊

  • ME ME ME MEKA SUPIRYI APPA....

  • නෙදකින් ස්වර්ණවාහිනිය කාලෙකින් ටෙලියක් ජනප්‍රිය වෙලා ඒක වවාගෙන කනවා.. සනුහරේම මේකෙන් ගොඩ දාන්න වගේ බලාපොරොත්තුව

  • Harima ahinsaka charitha dekak adarawanthai..good luck putha

  • WOW..... Puduma lassanai. Pitarataka dudaruwangen duraswela awurudu nathiwa hitiya mata haiyen aduna ada drama eka baladdi. Saddamangala aiyata godak pin mehema video ekak kaläta. Wisthara karanna wachana naha.SUBAMA SUBA ALUTH AWURUDDAK WEWA.....!!!!!!!!

  • a aduwa hodatama purawapu eka hodatama athi...

  • පිටරට ඉන්න අපි මේක දකිනකොට දුවගෙන එන්න හිතේනවා ලංකාවට දුකයි වගේම මෙහෙම දකින්න ලැබීම හරිම සතුටුයි

  • පට්ටම ලස්සනයි ❤️

  • kauru hari kiyanawada heta indan nadagamkarayo 8.00 p.m. da thiyenne kiyala?

  • ADA NESTOMALT ADD AKAK BALUWA WAGE 😂

  • Very beautiful

  • මාලන්ට ආදරේ කරන සෙටෙක කෝ

  • ඊයේ පට්ටම අවුලෙන් හිටියේ😌. නාඩගම්කාරයෝ පට්ටම පට්ට. හොදම අවුරුදු උත්සවේ. තෑන්ක්ස් ස්වර්ණවාහිනී......🤗🤗

  • Palm oil milk ..

  • 👍👊👊👍👊👊👍❤️❤️❤️❤️

  • Palm oil ...

  • සුහ අලුත් අවුරැද්දක් වෙිවා නාඩගමි කරයො සියළුම දෙනට හරිම අසවෙින් බලන්නෙ කතව

  • ලංකාවාසී සැමට ලැබුවාවූ සිංහල හින්දු නව අවුරුද්ද වාසනාවන්ත නිදුක් නීරෝගී වසරක්ම වේවා🔥🔥🙏🙏🙏

  • නිවන් සුව ලැබේවා

  • Ooo shit meka pissuwak

  • ගජමෑන් 😆😆😆😆👍👍👍👍

  • කිරි පුතා තෑග්ග ගත්ත විදියට ඇස් වලට කදුලු අවා

  • Me mna huththak da deveni inima lagin Wath tyn ba

  • Apita kannath na thopita party koronana hadila henayakuth wadeewa

  • Ekanm patta ane shok

  • ☀️❤️💯💥

  • Gaja

  • Add nethi ekka watinawa

  • අවුරැදු වලට නිවාඩුත් නැති එකේ..මෙහෙම හරි අවුරැදු උත්සවයක් පෙන්නපු එක..හිතට ගොඩක් දැනුනා..බොහොම ස්තුතියි !🙏

  • Iye nadagamkarayo rea purama hoyapu aya innawada???

  • Eka maru❤❤❤💕😊

  • නෙස්ටමෝල් ඇඩ් එකක්නේ ඔයී මේක😂😂

  • 😘🤩😛

  • ඊයා අවුරුදු කේක් කියලා ටියාරා ලඩයක් ගෙනත් තිබ්බා

  • නාඩගම් කාරයොත් දැන් දෙවෙනි ඉනිම වෙන්න යන්නෙ.... ලගදිම මෙකත් මිනිස්සුන්ට එපාවෙයි

  • සුබ අලුත් අවුරුද්දක් වේවා .. හැමෝට ..සුබ පතනවා හෙමොටම ......🌹🌹🌹👍👍❤️❤️❤️🌹🌹

  • ❤subama suba aluth auruddak wewa yaluwanee 🙏🙏🙏🙏

  • Meka patangattat hari adha thamai add nathuwa baluwe 😂😂❤️❤️

  • සද්දාමංගල මහත්මය ඇතුලු නාඩගම් කාරයෝ කරලියට ගෙනආ සැමට සුභ අවුරැද්දක්ම වේවා. හරිම සතුටුයි පුදුම මානසික තෘප්තියක් ලැබුවා

  • ලන්කාවේ මම බලපු ඇබ්බැහි උනු ලස්සනම කාතාව මෙක ඉවර උන දවසට පිස්සු හැදෙයි හිතෙන්නේ මට ව්තරයි ද

  • Thopi hamotama hanayak wadeeeeewa

  • මේක කතාවට සම්බන්ද ද 🙄 නැත්නම් වෙනමද..මේක episode එකක් නෙමෙයී ඩ

  • Harida lassani godak sathuten baluwe mama enne itali mehe enna mata awrudu na duki meka balala hita hadagtta nadagam karayanta suba auruddak wewa thanks

  • nestamol bila maeiyan

  • Kammli

  • කිරි පුතා 🖐️👍

  • Me wage lassna kathawak ammooo. Thank you.🙏🙏🙏 loka wasi hama demapiyantath sube aluth auruddak wewa.❤️🙏🙏🙏

  • Niyamai 😍😍😍

  • මාලන් වමත් පිතිකරුවෙක් නේ 🤣🤣🤣🤣🤣🤣🤣

  • Priyantha ayya.. gdkkk lasssana hinavak ...e vagema oya gdkk lassanata natuva..❤

  • හරිම ලස්සන වැඩක් අපි හරිම ආසාවෙන් බැලුවෙ...ඔබ සියලු දෙනාටම නිදුක් නිරෝගී සුභම සුභ අලුත් අවුරුද්දක්.....ආදරේ හැමෝටම....

  • Ammoosupiri

  • Gaame kattiyat innw wge

  • ඇත්තටම මන් දැකපු ලස්සන ම අව්රුදු උත්සවය. මොකද. හැම රුපවාහිනී චැනල් එකකම තිබ්බත් මේ වගේ නෑ. නාඩගම් කාරයෝ හි හැමෝම ලස්සනට ඒ උත්සවය ලස්සන කලා thank you. සියළුම දෙනාට. සුභ අලුත් අව්රුද්ද එතෙර මෙතෙර සිටින සියළුම දෙනාටම. 🌹🌹

  • එකනම් ඇත්තටම නියමයි... අපි මෙච්චර කාලයක් රස කර කර බලපු පිටරට මගුල් මොනවාද නේ....

  • හිඟන හැත්ත වගේ විනාඩියෙන් විනාඩියට ඇඩ දාන්න එපා චාටර්😂

  • ඇත්තටම අපි සල්ලි නිසා මැරෙන මැරිල්ලක්. ඉස්සර අතීතය කෙතරම් ලස්සනද. ඒ අතීතයට ආයෙත් රැගෙන ගියාට නාඩගම්කාරයොන්ට මාගේ හදපත්ලෙන්ම ස්තුතිය.

  • කිරී පුතා පවු කියලා හිතුනා....එයා හැමදාම වාඩියට වෙලානේ ඉන්නේ

  • ලස්සන තාවකාලික කියලා මතක තියා ගන්න

  • කොච්චරබැලුවත්ඇතිවෙන්නේනැහැ

  • අම්මො අදත් නෑ කියලා හිතුවෙ💖💖🤗

  • කිරි පුතා එක සැරේ දෙ තැනක ඉන්නව note උන උන් ඉන්නවද

  • සිරිසේන මාමා ගමටම ඇහෙන්න මාලන්ට බනිනවා....what are you doing අයිසෙ...😂😂

  • Gamini supiri acting.yayama kapala yayatam gini thiynwa okkom hedi gevila yanna.

  • ඔබ හැමදෙනාටමත් සුබ ම සුබ අලුත් අවුරුද්දක් වේවා!!!! ❤️

  • ❤️🤔❤️❤️

  • supiri malan uba sebe daksayek

  • Pattai

  • Manamalan 😊😊😊😊😊😊❤️❤️❤️❤️❤️❤️❤️❣️❣️❣️❣️😍😍😍😍😍

  • Patta aya kiyanna deyak na..

  • ade මෙක මරු